රටවිරුවෝ පදනමට ඔබව සාදරයෙන් පිළිගනිමු.

සුරකිමු උපයමු

වැඩිහිටි සත්කාර

Elderly care / முதியோர் பராமரிப்பு

පදවමු උපයමු

රියැදුරු සේවය

Chauffeur / ஓட்டுநர்

10

වසරක අත්දැකීම්

දැක්ම

  • ලොව පුර වාසය කරන ශ්‍රී ලංකික ප්‍රජාව කේන්ද්‍ර කරගත් විනිවිද්භාවයකින් යුතු දේශපාලන, ආගම, ජාතියකින් තොරව සේවය සපයන සංවිධානයක් වීම.

අරමුණ

  • විදේශීය ශ්‍රී ලාංකිකයන් හට නීතිමය උපදෙස් ලබාදීම ඔවුන් වෙනුවෙන් කටයුතු කීරීම, විගමනික ශ්‍රී ලංකිකයන්ගේ ගැටලුවලට උදවු උපකාර කීරීම.
රටවිරුවෝ ඇප් එක ලබාගන්න

විගමනික ශ්‍රී ලාංකිකයින්ගේ එකම ගෝලීය ජාලය

රටවිරුවෝ පදනම සමග සම්බන්ධ වී සාමාජික සේවා, දැනුවත් කිරීම් සහ විදේශ රැකියා අවස්ථා ඔබගේ ස්මාට් දුරකථනයටම ගෙන්වාගන්න.
රටවිරු ගැලරිය

තම පවුලේ සාමාජිකයින්ගෙන් ඔබ්බට සමස්ත ජාතියේම ආර්ථිකය සුරක්‍ෂිත කරනා රටවිරුවන්ට වෙන්වූ ඉඩ